දඟ-පඟ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. දැඟලිලි ගතිය; කලබලකාර ස්වභාවය; විහිළු තහළු කිරීම; කොලොප්පම.