දණ්ඩාඩම්බරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සේනා බළ සම්පත් නිසා සතුරන් ජයගත හැකි ශක්තිය හේතු කොට ගෙන රජකු තුළ පහළ වන මානය.