දණ්ඩාග්නි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[දණ්ඩ + අග්නි]
නා.ප්‍ර. ලීයෙන් උපදවන ගින්න; අරණි ගින්න; දඬු දෙකක් ගැටීමෙන් නිපන් ගින්න.