දඬු මඩුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. (වඩුකම් කරන තැන; වඩුමඩුව යන අර්ථයි) මහනුවර රාජ සමයේ දී රාජකීය වඩු කර්මාන්ත ශාලාව හැඳින් වූ නාමය.
2. නා. රජුගේ දැව මඩුව; දැව රැස් කොට තැබූ ගොඩනැඟිල්ල.