දඬු මාරුවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා. උඩ.) නා. ඒ දඬු විශේෂයක්; ගං හෝ ආදියෙන් එතර වීමට වැල්වලින් හා ලීවලින් තනනු ලබන පාලම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 790 ← දඬු මඩුව දඬු මොනරය →