දඬුවැට පහන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දණ්ඩක රිටක සවි කළ ප්‍රදීපය; දඬුඅග දල්වන පහන/පන්දම; යෂ්ටි ප්‍රදීපය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. රිටක සවි කළ ප්‍රදීපය