දත් කනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. අසිහිය, කෝපය ආදිය නිසා උඩු යටි දත් එකිනෙක ගටවමින් එහා මෙහා කරනවා.