දත් කාරම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. දතේ පසු පැත්තේ තැන්පත් වන කැල්සියම් පොස්පේට් හා අනිකුත් ද්‍රව්‍ය තට්ටුව.