දමිළ
damiḷa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ද්රවිඩ ජාතියට හා භාෂාවට අයත්.
නා.ප්ර. දෙමළ ජාතිකයා; ද්රවිඩ වර්ගයට අයත් තැනැත්තා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. ද්රවිඩ ජාතියට හා භාෂාවට අයත් (පා. දමිළ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. tamil
Digital Pāḷi Dictionary
- damiḷa adj