දඹ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. දාමය; වැල; මාලාව.
2. නා.ප්‍ර. තද බෑවුම සහිත ගල්කුළ; තද බෑවුම සහිත කන්ද.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

1. නා.ප්‍ර. එනම් ගස් වර්ගය/ දම් පැහැය (පා. සං. ජම්බු) 2. දාමය; වැල (පා. සං. දාම) 3. බෑවුම් සහිත ගල් කුළ

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Civ. purple
2. n. rock