දඹු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. කොළ රොඩු ආදිය දැවීමෙන් සුළඟේ පාවී යන අළු.
2. නා.ප්ර. හේන්වල සම්පූර්ණයෙන් නොදැවී ඉතිරි වූ දඬුකැබලි.
3. නා.ප්ර. නිවීගිය පහනක දැවී ඉතිරි වූ පහන් තිරය; දැල්ල.
4. නා.ප්ර. හිවලා; කැණහිලා.
5. නා.ප්ර. හෝතඹුවා.
6. නා.ප්ර. කඩමාලු; කිත්තන්; අත් පන්දම් සඳහා ගැනෙන තණ කෙඳි බෝල.
7. වි. දාගිය; දැවීගිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. දැවී ගිය (සං. ඣාමක) නා.ප්ර. 1. හිවලා (පා. සං. ජම්බුක) 2. කඩමාලු