දරණුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. හැළි වළං වැනි භාජන තැබීමට කොහු ලණු පන් ආදියෙන් තනා ගන්නා ලද වළල්ල.
2. (පාරිභා.) නා. කම්බි ආදියෙන් සාදන දඟරය; වෙළුම (=coil).

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. හැළි වළං වැනි භාජන තැබීමට කොහු ලණු ආදියකින් තනා ගන්නා වළල්ල/ කම්බි ආදියෙන් සාදන දඟරය