දර්ශීය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ආදර්ශයක් වශයෙන් දැක්විය හැකි.
2. වි. ස්වකීය වර්ගයට අයත් ගති ලක්ෂණ ඇති.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ආදර්ශයක් වශයෙන් දැක්විය හැකි/ ස්වකීය වර්ගයට අයත් ගති ලක්ෂණ ඇති

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

typical