දරාඬ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කුඹුරෙහි ඉස්මත්ත; කුඹුරට දිය ගලා එන මඟ.
2. නා. වෑකණ්ඩියේ ඉස්මත්ත.
3. නා. ගැලෙක ගොනා බඳින ඉදිරි කෙළවර; වියගහ; ධුරය.
4. නා. කෙත්වතු; කුඹුරු.
1. නා. කුඹුරෙහි ඉස්මත්ත; කුඹුරට දිය ගලා එන මඟ.
2. නා. වෑකණ්ඩියේ ඉස්මත්ත.
3. නා. ගැලෙක ගොනා බඳින ඉදිරි කෙළවර; වියගහ; ධුරය.
4. නා. කෙත්වතු; කුඹුරු.