දරානසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. (කථා.) නා. දර හේත්තු කර තබන ආධාරකය.2. නා. කෙට්ටු වීම නිසා ඉළඇට පෑදුණු ශරීරයක් ඇත්තා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 800 ← දරාඬ දරාව →