දලබුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. වසා හෙවත් වුරුණු තෙල වැලඳගෙන සිටි සම.
2. නා. වැදෑමහ.
3. නා. ගර්භාශය.
4. නා. කලල රූපය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. වැදෑමහ (පා. ජලාබු)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. afterbirth
2. n. uterus
1. නා. වසා හෙවත් වුරුණු තෙල වැලඳගෙන සිටි සම.
2. නා. වැදෑමහ.
3. නා. ගර්භාශය.
4. නා. කලල රූපය.
නා. වැදෑමහ (පා. ජලාබු)
1. n. afterbirth
2. n. uterus