දශරාජ ධර්මය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යහපත් රජකු විසින් රට පාලනයේදී උපයෝගි කරගනු ලබන දානය, ශීලය, පරිත්‍යාගය, ඍජු බව, මෘදු බව, තපස, අක්‍රෝධය, අවිහිංසාව, ක්ෂාන්තිය හා අවිරුද්ධතාව යන ධර්ම දහය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. යහපත් රජකු විසින් රට පාලනයේ දී උපයෝගී කර ගනු ලබන ධර්ම දහය