දස කුසල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.බහු. කුසල කර්ම දහය;- ප්රාණඝාත, අදත්තාදාන, කාමමිථ්යාචාර, මුසාවාද, පිසුනාවාචා, ඵරූසා වාචා, සම්ප්රලාප, අභිධ්යා, ව්යාපාද, මිථ්යාදෘෂ්ටි යන දස අකුසල්වලින් වෙන්වීම.