දස එකඩමසසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[දස + අකඩ මස]නා.බහු. අඛණ්ඩ දස මාසය (චන්ද්ර මාස පිළිවෙළින්) සම්පූර්ණ වූ දස මාසය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 805 ← දස අවුරුද්දකට වරක් දස කුසල →