දසකඩ මස

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[දස + අකඩ මස]
නා.බහු. අඛණ්ඩ දස මාසය (චන්ද්‍ර මාස පිළිවෙළින්) සම්පූර්ණ වූ දස මාසය.