දළදා මළුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දළදා මන්දිරය; ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වඩා හිඳුවීම සඳහා පැනවූ ධාතූ මන්දිරය.
2. නා. දළදා මන්දිර හාත්පස මිදුල හෙවත් අංගනය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. දළදා මන්දිරය