ද්රෝණ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ධාන්ය මැනීමේ මිම්මක්; ද්රෝණය. කුරුණිය.
2. නා.ප්ර. මුහුදු ලුණු.
3. නා.ප්ර. සඳුන් වර්ගයක්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. මිනුම් ප්රමාණයක නාමය; ලාස් හතර (සං. ද්රොණ)
1. නා.ප්ර. ධාන්ය මැනීමේ මිම්මක්; ද්රෝණය. කුරුණිය.
2. නා.ප්ර. මුහුදු ලුණු.
3. නා.ප්ර. සඳුන් වර්ගයක්.
නා.ප්ර. මිනුම් ප්රමාණයක නාමය; ලාස් හතර (සං. ද්රොණ)