දාන ක්ෂේත්රය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. තුනුරුවන් උදෙසා පිදූ කුඹුර හෝ ඉඩම; භික්ෂූන් වහන්සේලාගේ ප්රයෝජනය සඳහා පරිත්යාගයක් වශයෙන් දුන් කුඹුර හෝ ඉඩම.