දාන දාසයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. තමා රසවත්දේ අනුභව කොට අන්‍යයන්ට නීරස දෙය දෙන්නා;- ත්‍රිවිධ දායකයන් අතුරින් එක් වර්ගයක්.