දාරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පැළීම; විදාරණය; ඔසුවලින් හෝ ශල්‍ය මගින් හෝ වණයක් පැළීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පැළීම; විදාරණය (සං. දාරණ)