දැනමුතු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. කටයුතු නොකටයුතු වැටහෙන; දැන උගත්කම් ඇති; පළපුරුදුකම් ලද; බහුශ්රැත.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. කටයුතු නොකටයුතු වැටහෙන
වි. කටයුතු නොකටයුතු වැටහෙන; දැන උගත්කම් ඇති; පළපුරුදුකම් ලද; බහුශ්රැත.
වි. කටයුතු නොකටයුතු වැටහෙන