දැපෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. ආඩම්බර වෙනවා; දර්පිත වෙනවා; අභිමානවත් වෙනවා.
2. ක්‍රි. නිරත වෙනවා; නියුක්ත වෙනවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි. ආඩම්බර වෙනවා/ නිරත වෙනවා/ තරයේ සිත් ඇද ගන්නවා (සං. දෘප්‍යති)