දැලි ගානවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. දැලි, අඟුරු කුඩු, කළු තීන්ත ආදිය ආලේප කරනවා; දැලි තවරනවා; අපිරිසිදු කරනවා.
2. ක්‍රි. (රූඪි.) අපහාස කරනවා; අවනම්බු කරනවා; පරිභව කරනවා; අවමාන කරනවා.