දැලි දිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දැලි හෝ අඟුරු මිශ්‍ර ජලය; දැලි දිය කළ කළු වතුර.
2. නා. ඩාදිය; ස්වේද.