දෑරඟමිණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කපා ඔප දැමීමක් නොමැති ව ස්වභාවයෙන් ම කාන්ති විහිදුවන මැණික; ජාති රංග මාණික්‍යය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කපා ඔප දැමීමක් නොමැති ව ස්වභාවයෙන් ම කාන්ති විහිදුවන මැණික