දෑවර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[දෙ + ඈවර]
1. නා. අහවර හෙවත් කෙළවර කිරීම් දෙක.
2. නා. වාර දෙක; දෙවතාව.