දික්ඛ

dikkha

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. මුණ්ඩියෙ, උපනයනෙ, මුඩුකිරීමෙහි, ශිෂ්‍යාදීන් ගැන්මෙහි, දික්ඛති, හිස මුඩු කෙරෙයි, පැවිදි වෙයි, උපනයනය කෙරෙයි. (පි. 319)