දිනිතිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මව; මෑණියෝ; ජනනි.
2. නා. ස්ත්‍රිය; කාන්තාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. මව (පා. ජනෙත්ති සං. ජනයිත්‍රි)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. mother