දිය අත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දිය කෙළවර; ජල කෙළවර.
2. නා. දිය ගමන් කරන දිසාව; සාගර ජලය ගමන් කරන පැත්ත.
3. නා. ලෝකාන්තය.