දිය අත පායනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) ක්‍රි. මූදු පත්ල පැහැදිලි ව පෙනෙනවා; මූදු දිය නිශ්චල ව තිබෙනවා.