දිය රෙද්දසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) නා. නෑම හා ඇග සේදීම සඳහා අඳින වස්ත්රය; (වෙසෙසින් කාන්තාවන්) දියට අඳින රෙදි කඩ.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 831 ← දිය රැළ දිය රෝදය →