දිය රෝදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යන්ත්‍ර ක්‍රියා කරවීමේ බලය ලබා ගැනීම සඳහා වේගවත් ජල පාරකට සවි කළ රෝදය; ජල චක්‍රය; තල බමනය.