දියතර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[දිය + අතර]
1. නා.ප්‍ර. ජලය ස්ථිර ලෙස ලැබෙන කුඹුර; වැව් ආදියෙහි ජලයෙන් වගා කරන කුඹුර.
2. නා.ප්‍ර. ලොවෙහි ඇතුළත; ලෝකාභ්‍යන්තරය.