දියපොළොව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ලෝකය පිළිබඳ පුරාණ විශ්වාසය අනු ව, පස් පොළොව හෙවත් තට්ටුව රඳා සිටීමට ආධාර වන ජල පොළොව හෙවත් ජල තට්ටුව; ජල ගෝලය.