දියබත්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ඇල්දිය වත්කොට තබා පෙඟෙන්නට සලස්වන ලද බත.
2. නා.ප්ර. පෙඟුණු බත; රාත්රියෙහි බත් දියෙහි දමා තබා පසු දින උදෑසන පෙරා පොල්කිරි, රතුලූනු, ලුණු ආදිය දමා සකස් කරගන්නා බත.