දියමල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සිහින් ජලධාරා විහිදුවන ජලනලය; වතුර මල.
2. නා. මූත්‍ර මාර්ගය; මූත්‍ර සිදුර.