දියමලන් කනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. වැසි ජලය නිසා ගොයම් පැළෑටි කෙට්ටු වෙනවා.
2. ක්‍රි. දිය සෙවෙල් අල්ලනවා.