දියඹ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ගංඟා මුහුදු ආදියෙහි ගැඹුරු පෙදෙස; හොකරය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ගංගා, මුහුදු ආදියෙහි ගැඹුරු දිය පෙදෙස