දියරැළ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. විශාල ජලස්කන්ධයක මතු පිට මුදුන්වැටි හා අවනම්න සදමින් ඉහළට නඟිමින් ද පහළට බසිමින් ද චංචල වන ජලය; ජල තරඞ්ගය.