දියරෑන
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. (කථා.) නා. අමුඩය ඉනෙහි රැඳවීම පිණිස බඳින රැහැන් පට; දිය ලණුව.
2. නා. ඔරුවේ වියල එහා මෙහා නොයන පිණිස යොදන යොත.