දියරිකිලිසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා.ප්ර. දිය සීරාව වැඩි වීම නිසා ගසක කඳින් ඇදෙන පුහු රිකිලි; මඳක් හැදී ඇට්ටර වන බොරු අතු.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 836 ← දියරෑන දියරොන් →