දියරොන්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. වේගවත් දියපහරක් යමක වැදීම නිසා හෝ ඉහළ සිට වැටීම නිසා හෝ විහිදී යන කුඩා වතුර බින්දු සමූහය; ජල රේණු.