දියසළුවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. දිය නෑමේදී අඳින වස්ත්රය; දිය රෙද්ද; නානකඩය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 837 ← දියසරණ දියස්බඩ →