දියස්බඩසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[දිය + අස්බඩ]නා.ප්ර. දිය පහරේ අයින; ජලයෙහි අද්දර හෝ සමීපය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 837 ← දියසළුව දියසායම →