දිරි ගස්සනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) ක්‍රි. යමක් තල්ලු කිරීමට අලි ඇතුන් දණ ගස්සනවා; අලි ඇතුන්ට දණ ගැසීමට විධානය දෙනවා.